tag:blogger.com,1999:blog-135209007625765444.post431224479631753288..comments2023-05-04T13:43:30.443+05:30Comments on ...මල් මිටියාවත ...: අබේරත්න සර් මගෙන් පලි ගත්තේය....Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-135209007625765444.post-85672582626461834712012-06-30T20:38:34.564+05:302012-06-30T20:38:34.564+05:30මේ නම් ගුරුවරු නෙමේ ගුරුහොරු :(මේ නම් ගුරුවරු නෙමේ ගුරුහොරු :(Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-88231111035753418132012-01-30T15:02:05.033+05:302012-01-30T15:02:05.033+05:30ඒකනම් ඇත්ත කතන්දර අයියේ ...ඒකනම් ඇත්ත කතන්දර අයියේ ...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-88323363584974567982012-01-27T15:47:02.882+05:302012-01-27T15:47:02.882+05:30මම ඔයාගෙ අළුත් පෝස්ට් එකට කමෙන්ට් එකක් දැම්මා. ඒක ...මම ඔයාගෙ අළුත් පෝස්ට් එකට කමෙන්ට් එකක් දැම්මා. ඒක මේකටත් අදාළයි.Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-62578539314168879612012-01-27T14:22:07.978+05:302012-01-27T14:22:07.978+05:30ඕවගේ සිද්ධියක් මටත් වුනා. ශිෂ්‍යත්වේ ප්‍රතිපල එන ද...ඕවගේ සිද්ධියක් මටත් වුනා. ශිෂ්‍යත්වේ ප්‍රතිපල එන දවසේ පන්තියේ මාත් එක්ක මුල ඉඳන්ම ඔරෝප්පුවෙන් හිටපු ඉංගිරිසි ටීචර් කෙනෙක් එදා ඇවිත් අනාවැකි කියනවා. ඔයා පාස් වෙයි ඔයා පාස් වෙයි කියල. එත් මාව පෙන්නලා ම් ම් ම්.... මෙයාවනම් ෂුවර් නෑ කිව. (අන්තිමට පන්තියෙන්ම මම විතරයි පාස් වුනේ)...රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-15863703329807777972012-01-06T13:08:23.204+05:302012-01-06T13:08:23.204+05:30මේක කියවද්දි පුදුම තරහක් හිතට ආවේ. ශික් මෙහෙමත් ති...මේක කියවද්දි පුදුම තරහක් හිතට ආවේ. ශික් මෙහෙමත් තිරිසන් මිනිස්සු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-77420337144659781192011-12-28T18:34:06.731+05:302011-12-28T18:34:06.731+05:30හි හි මලයාගෙන් අහන්නකෝ රොටරියේ වලේ හෝල් එකේ පිනුම...හි හි මලයාගෙන් අහන්නකෝ රොටරියේ වලේ හෝල් එකේ පිනුමක් ගහලා කෙල්ලොන්ගේ ඩෙස් එක යට රිංගලා හිටපු පොරක්ව මතකද කියලා පැනපු ගමන් සිද්ධිය කියයි දන්නවානම්.මම කථාව ඩ්‍රාෆ්ට් කරලා තියං ඉන්නේ ලගදීම දාන්නම් මම උඩ කිව්වේ කතාවක් මතක් වුනා කියලා අන්න ඒකයි.

මේ සැරේ මම කරේ නෑ අක්කේ කොන්දේ ආබාධයක් නිසා ඇවිදින්න බැරුව ගිය පෙබරවාරියේ ටියුෂන් නැවැත්තුවා.දැන් සනීප නිසා ආයේ පටන් ගත්තා ඊලග අවුරුද්දේ කරන්නේ මගේ බ්ලොග් එකට ගොඩවැදුනොත් කොන්දේ කේස් එක දැනගත්තෑකි.ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-84519138366536525772011-12-28T17:38:53.113+05:302011-12-28T17:38:53.113+05:30වසලයෙක්!
(පුතා නම් හොඳ එකෙක් වෙන්න ඇති, උපතින් නොව...වසලයෙක්!
(පුතා නම් හොඳ එකෙක් වෙන්න ඇති, උපතින් නොවේ ක්‍රියාවෙන් වසලෝ හෝති නේ)කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-40468678386270108812011-12-28T17:11:41.400+05:302011-12-28T17:11:41.400+05:30අපේ ඉස්කෝලේ නං ඔය ප්‍රශ්නේ තිබුනේ නෑ, මොකද ඉස්කෝලෙ...අපේ ඉස්කෝලේ නං ඔය ප්‍රශ්නේ තිබුනේ නෑ, මොකද ඉස්කෝලෙට ළමයි ගන්නේ ශිෂ්‍යත්ව විභාගෙන් විතරයි. කවුරු උනත් අවම ලකුණු මට්ටම නැතිනං ගන්නේ නෑ. හැමෝටම සමාන සැලකිලි.
ආඩම්බරයි මගේ ඉස්කෝලේ ගැන.....හි තු ම තේhttps://www.blogger.com/profile/07419619984866312961noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-75505252258995085972011-12-28T08:21:43.998+05:302011-12-28T08:21:43.998+05:30@ ගැමියා: මගෙ නෑදෑ මලයාත් දුශ්‍යන්ත සර්ගෙ ක්ලාස් එක...@ ගැමියා: මගෙ නෑදෑ මලයාත් දුශ්‍යන්ත සර්ගෙ ක්ලාස් එකේ වෘත්තිමය ශිෂ්‍යයෙක් ... අහල බලන්නම්කො ගැමිය ගැන.... දැන් මොකො උනෙ මේ පාර ඒ ලෙවල් ?

@ නරකයා: සහතික ඇත්ත යාලූ. සාදරයෙන් පිලිගන්නව මල් මිටියාවතට ...

@ වර්ණා: කියල වැඩක් නෑ වර්ණ මෙව්ව ගැන... ලමයි බාගෙට බාගයක් තැලෙනව මේ ගුරුවරුන්ගෙ සමයං හින්ද... මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා..

@සයුරි : තෑන්කෝ සයුරි, මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-13373657801466363332011-12-28T00:41:04.741+05:302011-12-28T00:41:04.741+05:30අදයි දැක්කේ මේ බ්ලොග් එක...ලස්සන බ්ලොග් එකක් වගේ.....අදයි දැක්කේ මේ බ්ලොග් එක...ලස්සන බ්ලොග් එකක් වගේ...

අර ගුරුවරයා ඔයාගෙන් පළි ගත්ත විදියනම් අන්තිම කැතයි..සියුම් විදියට මනසට යි පහර දීලා තියෙන්නේ...හරිම කළකිරීමක් ඇති උනා එහෙම ගුරුවරු ගැන..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-14304975266435977532011-12-27T17:08:37.713+05:302011-12-27T17:08:37.713+05:30අයියෝ ඔහොම ගුරුවරු ඉන්නවා. මමත් දැකලා තියෙනවා. දෙම...අයියෝ ඔහොම ගුරුවරු ඉන්නවා. මමත් දැකලා තියෙනවා. දෙමව්පියෝ ගුරුවරු ළමයට හෙන අලි තැන. මටනම් ඔය පන්ති බේදය පෙන්න බෑවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-19820481831732399772011-12-27T09:50:14.535+05:302011-12-27T09:50:14.535+05:30යකඩ පන්නරේ එන්නෙ තැලෙන කොටලු....
අනිත් එක අර යටම...යකඩ පන්නරේ එන්නෙ තැලෙන කොටලු....
අනිත් එක අර යටම කෑල්ලත් දාපු එක හොඳයි....නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-24372620144146676632011-12-24T01:02:22.780+05:302011-12-24T01:02:22.780+05:30ආ දැන්නේ දැක්කේ ප්‍රශ්නේ......
මේ මොනා අහනවද මම ද...ආ දැන්නේ දැක්කේ ප්‍රශ්නේ......

මේ මොනා අහනවද මම දුෂ්‍යන්ත සර්ගේ වෘත්තිමය ශිෂ්‍යයෙක් මේ අවුරුද්දෙත් යනවා.රොටරියේ වලේ ලිස්සලා වැටුනු එකා කිව්වාම සර් මාව දන්නවා.මට මරු කථාවක් මතක් වුනා ලියන්න ටැංකිවු ඈ.......ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-64667992017503861622011-12-24T00:52:36.718+05:302011-12-24T00:52:36.718+05:30බොලේ මගේ කොමෙන්ට් දෙකම තියෙනවාබොලේ මගේ කොමෙන්ට් දෙකම තියෙනවාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-1955750242587176502011-12-23T13:02:46.792+05:302011-12-23T13:02:46.792+05:30@ සෙන්න: ඔයා හරි සෙන්න... ආපහු කියවනකොට මටත් එහෙම ...@ සෙන්න: ඔයා හරි සෙන්න... ආපහු කියවනකොට මටත් එහෙම හිතුන..

@ දිනේශ් : ඔව් අප්පා... හැම ඉස්කෝලෙකම පාහේ තියෙනව.. ලමයි තමයි තැලෙන්නෙ...

@ ගැමිය: ඔය කියපු හාමුදුරුවොන්ගෙ කතාවටනම් මටත් හරිම දුකයි... තනිකරම ජීවිතෙ වෙනස් වෙලානෙ..

දුශ්‍යන්ත සර්ගෙ ක්ලාස් ගියාද ?

//අනික ගෑනු ලමයින්ට තරහා වුනු කෙනෙක්ව අමතක වෙන්නේම නෑලුනේ නේද //

හිකිස්,... ඇත්ත ඇත්ත...

@ දූපත් වැසියා : හ්ම්ම්ම් ... ලෝකය විවිදයි විශමාකාරයි ....

@ ඔබ නොදුටු ලොවක් : හ්ම්ම්.. පුන්චි කාලෙ වෙන දෙවල් ලමා මනසට තදින් යනව... ඒකයි පෝස්ට් එක ලියවුනේ... දැන් නම් ගානක් නෑ ඉතින්... .Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-32059140699876638222011-12-22T09:44:32.942+05:302011-12-22T09:44:32.942+05:30මෙහෙම අයත් ඉන්නවනේ ....ගනං ගන්න එපා......මෙහෙම අයත් ඉන්නවනේ ....ගනං ගන්න එපා......ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-52814032772036370972011-12-21T22:08:54.214+05:302011-12-21T22:08:54.214+05:30හාපෝ ,, ඔහොම පොරවල් ඉන්නව. මක් කරන්නද සමාජය විෂමයි...හාපෝ ,, ඔහොම පොරවල් ඉන්නව. මක් කරන්නද සමාජය විෂමයි.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-47488335028984161932011-12-21T22:05:48.360+05:302011-12-21T22:05:48.360+05:30අනේ කෝ අප්පා මම ගහපු කොමෙන්ට් එක් ඒ අක්කේ මෙන්න කො...අනේ කෝ අප්පා මම ගහපු කොමෙන්ට් එක් ඒ අක්කේ මෙන්න කොමෙන්ට් එක දෙපාරක් දාන්න උනා මුලින් එක වැටිලා තිබ්බොත් මේක අයින් කොරන්නෝ....

ඔයාට වෙච්චි අසාධාරණ කියවද්දි සෑහෙන්න තරහක් එනවා ඇත්තටම මේ වගේ ගුරුවරුත් නැතිවාම නෙමෙයි.බ්ලොග් ලියන අසනි අක්කාගේ අම්මාට අපහාසයක් නොවේවා එයා නම් නියම ගුරු මෑණි කෙනෙක්

ගොඩාක් සර්ලගේ දරුවෝ මේ වගේ ඉරණම් හිමිකරගන්නවා ඒ ඉතින් අර දිට්ඨ දම්ම වේදනීය කර්ම තමයි.ඇස් පාදන්න ඉන්න ඈයෝම ලමයිගේ ඇස් වහන්න හදන එක කොයිතරම් පාපයක්ද.අපි 5 වසරෙදි අපේ පන්තියෙත් හිටියා ඔහොම පොරක් අම්මා තමයි ඉගැන්නුවේ අපරාදේ කියන්න ඕනේ නෑ මිනිහට හැමදාම නෙලනවා මදි නොකියන්න අපි ඉතින් හෙන දුකින් හිටියේ ලමයට මෙහෙම නම් අපිට කොහොම වෙයිද කියලා

මේ සිද්ධිය මතක් වෙලා ඇතිවුනු ආවේගෙට තමයි සර්ගේ පුතා ගැන ලියැවෙන්න ඇත්තේ ඒක ඉතින් ගනන් ගන්න එපා ඉතින් senna අයියේ අපි උනත් එහෙමනේ.අනික ගෑනු ලමයින්ට තරහා වුනු කෙනෙක්ව අමතක වෙන්නේම නෑලුනේ නේද senna අයියේ.හිහි...

දිගටම ලියන්න අක්කේ ජයවේවා කථාව ලස්සනයි.....ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-48826121749910926772011-12-21T21:48:19.120+05:302011-12-21T21:48:19.120+05:30ඔයාට වෙලා තියෙන අසාධාරනේ ගැන නම් කියවද්දි තරහයි ගු...ඔයාට වෙලා තියෙන අසාධාරනේ ගැන නම් කියවද්දි තරහයි ගුරුවරු සමහරක් ඉන්නවා හරිම හොදයි ඒත් ඒ අතර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මේ වගේ අහිංසක ලමයිගෙන් පළිගන්න.මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ට ඔහොම අසාධාරණයක් වෙලා අන්තිමට ඒ ළමයට ඉවසන්න බැරිව මහණ වුනා දැන් ඒ හාමුදුරුවෝ පිරිවෙනේ පළවෙනියා.

සර්ගේ පුතා ගැන දැමීමේ වරදක් මම දකින්නේ නෑ.ටියුෂන් ක්ෂේත්‍රෙය් උනත් පතාක යෝධයෝ වගේ වැජඹුනු සර්ලගේ ලමයි සෑහෙන්න පිරිසක් ඔහොම තමයි.ගුරු වෘත්තියෙන් දරුවෙක්ගේ ඇස් පාදන්නේ නැතිව ඇස් වලට වැලි ගැහුවොත් ඒක දරුවෙක්ගෙන් හරි පලදෙනවා.ඒක අපිට කියලා දුන්නේ දුෂ්‍යන්ත මහබදුගේ සර් උදාහරණ සහිතව.

දිගටම ලියන්න අක්කේ අතීතයේ වැරදි අමතන කරන්න හිත හදාගන්න මේක සෑහෙන්න වටිනවාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-75284012336056756942011-12-21T20:03:09.369+05:302011-12-21T20:03:09.369+05:30මේ දේවල් මම අපේ ඉස්කෝලෙදි ඕන තරම් දැක්කා..මේ දේවල් මම අපේ ඉස්කෝලෙදි ඕන තරම් දැක්කා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-61905746452289429282011-12-21T17:36:28.332+05:302011-12-21T17:36:28.332+05:30මුළු ලිපියෙන්ම, ඒ වචන ටිකෙන් තමා, ඔයාගෙ හිතේ ඒ සර්...මුළු ලිපියෙන්ම, ඒ වචන ටිකෙන් තමා, ඔයාගෙ හිතේ ඒ සර් ගැන තිබ්බ වෛරය පෙන්නන්නේ.. ඒකයි මම එහෙම කිව්වෙ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-22244063067536004192011-12-21T15:51:28.802+05:302011-12-21T15:51:28.802+05:30@ සදීප: ඔව් ගුරුවරු වුනාම ටිකක් නෙවෙයි ගොඩක් සැලකි...@ සදීප: ඔව් ගුරුවරු වුනාම ටිකක් නෙවෙයි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ නේද !

@ දිලූශ: මේකත් එකක් විතරයි මල්ලි... අනන්ත කෙනෙහිලිකම් මැද්දෙ තමයි මේ ගමන ආවේ...

@ අසරණයා: සහතික ඇත්ත... ඒත් මම පෝස්ට් එකට ඒ විදියට ලිව්වෙ නෑ.. හරි නැ කියල හිතල...

@ සෙන්න: මොකද මන්ද ඇත්තට ගුරුවරුන්ගෙ ලමයි ඔය හැටි අගේ ! මටත් ඉතින් ඉස්සර හරියට හිතුන අපෙ අම්මිත් දෙය්යනේ ගුරුවරියක් වුනාන්ම් කියල... ඇයි ඉතින් මගෙ පන්තියෙ හිටපු ගුරුවරුන්ගෙ ලමයි නිකන් රජ්ජුරුවො වගේ හිටියෙ... මොකක්හරි එකකට පොඩි කතාවක් ගියගමන් ඒ ගොල්ලනගෙ ගුරු අම්මල තාත්තල එනව නිකම් ලොකු මිනිස්සුන්ගෙ රන්ඩුවක් බේරන්න වගේ..

/අර සර්ගේ පුතා ගැන නොකියා හිටියානම් හොඳයි කියලා හිතෙනවා... /

ඒ ඇයි ??Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-90192290345214063962011-12-21T15:22:49.203+05:302011-12-21T15:22:49.203+05:30ඕවා ඔහොම තමා... සමහර ගුරුවරු, ගුරු කමටත් නින්දාවක්...ඕවා ඔහොම තමා... සමහර ගුරුවරු, ගුරු කමටත් නින්දාවක්... අර මම කලින් දවසක කියපු ගනන් සර්රුත් ඔය වගේ තමා.. වැඩි සැළකිලි ඉස්කෝලේ ගුරුවරුන්ගේ ළමයින්ට... සල්ලි දීලා එයාගෙ පන්තියට ගියත් ඒ වෙනස තිබුනා... අපිට හැමදාම කුඩම්මාගේ හැන්දෙන් තමා බෙදුවේ...

අර සර්ගේ පුතා ගැන නොකියා හිටියානම් හොඳයි කියලා හිතෙනවා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-46083976708735242662011-12-21T15:00:44.115+05:302011-12-21T15:00:44.115+05:30ඒ වගේ දේවල් කරන ගුරු වරුන්ගේ දරුවොන්ට එහෙම දේවල් ත...ඒ වගේ දේවල් කරන ගුරු වරුන්ගේ දරුවොන්ට එහෙම දේවල් තමා සිද්ද වෙන්නේ.මටත් ඉස්කෝලෙදි අඩන තේට්ටම් කරපු මිස්ගේ පුතා තවම පොක්කු උද රස්තියාදු ගහනවා රස්සාවක් නැතිවඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-27760943651336670522011-12-21T14:43:01.191+05:302011-12-21T14:43:01.191+05:30mage a/l kaledi oya wage guruwaru matath hambawela...mage a/l kaledi oya wage guruwaru matath hambawela thiyenawa.අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.com