tag:blogger.com,1999:blog-135209007625765444.post7021063692316761666..comments2023-05-04T13:43:30.443+05:30Comments on ...මල් මිටියාවත ...: අනේ ඒ වන් දුකක් එපා අන් කවර කළ ...Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-135209007625765444.post-100033544430480062012-06-20T08:16:59.580+05:302012-06-20T08:16:59.580+05:30ඇගයීමට ස්තුතියි ,, මල් මිටියාවතට සාදරයෙන් පිළිගනිම...ඇගයීමට ස්තුතියි ,, මල් මිටියාවතට සාදරයෙන් පිළිගනිමි ....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-88454840785090014802012-06-19T21:38:00.979+05:302012-06-19T21:38:00.979+05:30අඩේ මම ආසම කරන කවි ක්‍රමයකට ඔයා ලියලා තියෙන්නේ. නි...අඩේ මම ආසම කරන කවි ක්‍රමයකට ඔයා ලියලා තියෙන්නේ. නිකන් කතාවක් වගේ ගලාගෙන යනවා. අර ෆිල්ම් බලනකොට වාගේ... මම අදනෙ දැක්කේ මෙහෙම බ්ලොග් එකක්. නැත්තම් මීට ඉස්සර එනවා.. ලස්සනයි කවි පද ටික නම්. ඔන්න ඒ වගේම ආරාධනාවක් කරනවා කවිමුතුමල් බ්ලොග් එකට. ඔයාලා වගේ අමුතු ජාතියේ කවි ලියන අයව තමා හොයන්නේ. හැකිනම් දන්වන්න. දිගටම ලියන්න. අපි එනවා මේ පැත්තේ..
www;kavimuthumal.blogspot.comAsiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-9444919975789390242012-06-11T11:03:05.012+05:302012-06-11T11:03:05.012+05:30ස්තුතියි ....ස්තුතියි ....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-11732134163021753842012-06-01T13:44:13.337+05:302012-06-01T13:44:13.337+05:30හොඳ නිර්මාණයක්හොඳ නිර්මාණයක්Terence Kahapola Arachchihttps://www.blogger.com/profile/18105046035712872395noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-62620918082667791122012-05-28T12:28:28.965+05:302012-05-28T12:28:28.965+05:30මොකද අප්පා ඔය හැටි කවි ඇලජික් ? ඔයාට ඔය මාගල් වගේ ...මොකද අප්පා ඔය හැටි කවි ඇලජික් ? ඔයාට ඔය මාගල් වගේ කතන්දර නම් කියවන්න පුලුවන්...
හිහ් ඔයාගෙ ඔය මාගල් කතා ඇත්තටම හරිම ලස්සනයි ඔය මගෙ කවි වගෙ නෙවේ...

ඔව් මේක ඇත්තම කතාවක් සෙන්නා.. මටම වුණු දෙයක්... ඔයාටත් ජය !Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-10694116028279671972012-05-28T12:24:38.332+05:302012-05-28T12:24:38.332+05:30බැහැලා ගියානම් අර නරි රැළ මැදට
මැවිලා පෙනේ මගෙ හි...බැහැලා ගියානම් අර නරි රැළ මැදට
මැවිලා පෙනේ මගෙ හිමිගේ මුහුණ මට ...
කියලා වැඩක් නැත එහෙනම් එදා සිට
අදටත් රැකෙන මේ දීගෙට ආයු නැත...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-40993161107162317272012-05-28T12:18:48.748+05:302012-05-28T12:18:48.748+05:30මේ දවස්වල මෙහෙනම් කිරිල්ලියේ අඹ පිරිලා ... (දැන් ඉ...මේ දවස්වල මෙහෙනම් කිරිල්ලියේ අඹ පිරිලා ... (දැන් ඉතින් හිනා වෙවී තව කෙළ ගිලින්න .. :)) ..Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-37700011846858596552012-05-28T12:17:35.509+05:302012-05-28T12:17:35.509+05:30වත්තයි අබ පිරුණු ගෙන දුන් අමා රසේ
තිත්තයි අත පොවනු...වත්තයි අබ පිරුණු ගෙන දුන් අමා රසේ
තිත්තයි අත පොවනු බැරි විට ඊට යසේ...

ඇත්තයි අයියේ මට පිස්සුලු කියන ලෙසේ
සත්තයි හිමිත් නිතරම පවසනව එසේ !!

අයියාගේ බ්ලොග් එකේ කමෙන්ට් කළාට මගෙ බ්ලොග් එකට ආව පළමු වතාව නේද? සාදරයෙන් පිළිගන්නවා මල් මිටියාවතට...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-5096475132820366212012-05-28T11:59:53.117+05:302012-05-28T11:59:53.117+05:30ස්තූති අසරණයා... ඔය වගේ සිද්දි කොයිතරම් තියෙනවද ! ...ස්තූති අසරණයා... ඔය වගේ සිද්දි කොයිතරම් තියෙනවද ! කටක් ඇරල කියන්න බැරි එකනෙ වැඩේ ...

හා දැන් ඉතින් තැබිලි කඩන්න ගිහින් වුණු දේත් කිව්වොත් තමා හොද !Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-3419876966622611242012-05-28T11:57:47.751+05:302012-05-28T11:57:47.751+05:30මගෙ කවි කියවා හිනා උනාලූ
අනුන්ගෙ දුක දැක බඩ පැලුනා...මගෙ කවි කියවා හිනා උනාලූ
අනුන්ගෙ දුක දැක බඩ පැලුනාලූ
ඒත් කියයි මගෙ කවිය අගේලූ
සම්මානයකුත් දෙන්න හිතේලූ ....

ඔව්වා හිත හිත ඉන්න ඕන නෑ බට්ටියෙ, විගහට එවන්න ...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-34741291930131033252012-05-28T11:55:43.407+05:302012-05-28T11:55:43.407+05:30හරි හරි වැඩ මට වීලා තියෙනවා
ඔව්වත් වැඩදැයි තාම හිත...හරි හරි වැඩ මට වීලා තියෙනවා
ඔව්වත් වැඩදැයි තාම හිතෙනවා
ගස මත සිටි යුරු සිහියට එනවා
මටත් හොරෙන් මට සිනා නැගෙනවාSammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-2294806902346733242012-05-26T20:47:58.595+05:302012-05-26T20:47:58.595+05:30එක පාරක් ඇවිල්ලා හැරිලා ගියා කවි හින්දා..
දැන් තම...එක පාරක් ඇවිල්ලා හැරිලා ගියා කවි හින්දා..

දැන් තමයි කියෙව්වෙ.. මේ ඔයාට වෙච්ච දෙයක් නේද ? බොරුනම් කියන්ඩ ලෑස්ති වෙන්ඩ එපා.

ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-82285463817453488012012-05-25T07:36:17.125+05:302012-05-25T07:36:17.125+05:30බැස්සා නම් ගහෙන් යාළුවො ඉන්න තැන
කොච්චර ආතල්ද හිම...බැස්සා නම් ගහෙන් යාළුවො ඉන්න තැන
කොච්චර ආතල්ද හිමිහට සිතනු මැනසරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-24334248506968487012012-05-25T02:41:52.085+05:302012-05-25T02:41:52.085+05:30අඹ ටික දැකල කෙල ගිලගෙන ගිලගෙන ගියා.......කවි ටික ද...අඹ ටික දැකල කෙල ගිලගෙන ගිලගෙන ගියා.......කවි ටික දැකල හිනා මට...:):)වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-41490102656025675942012-05-24T18:50:55.730+05:302012-05-24T18:50:55.730+05:30කවුරුද බොලේ අඹ ගහ උඩ සුරදෝණී,
එමසඳ දිවුල් ගහ මුදුන...කවුරුද බොලේ අඹ ගහ උඩ සුරදෝණී,
එමසඳ දිවුල් ගහ මුදුනේ උදුම්බරී,
පුරසඳ පායනා කල සිදුවන අවුලී,
පිස්සුද හැටිද කියහං බොට සම්මානී,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-8850016586116219962012-05-24T17:33:56.774+05:302012-05-24T17:33:56.774+05:30ඔයාටනම් කවි ලිවීමේ නියම හැකියාවක් තියෙනවා. ඒ සිද්ද...ඔයාටනම් කවි ලිවීමේ නියම හැකියාවක් තියෙනවා. ඒ සිද්දිය මාරු.දවසක් මමයි මගේ යාළුවෙකුයි හොරෙන් තැඹිලි කඩද්දි වුන සිද්දියක් මතක වුනා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-44574140179658550672012-05-24T13:19:47.117+05:302012-05-24T13:19:47.117+05:30අක්ක ලියූ මේ කවි ටික කියවා
හිනාවුනා අද මගෙ බඩ පැලෙ...අක්ක ලියූ මේ කවි ටික කියවා
හිනාවුනා අද මගෙ බඩ පැලෙන තුරා
ලියූ කවි ටික නම් අද හරිම අගේ
මයෙ ගානේ සම්මානයක් දෙන්න හිතේ....
(ඔයා ලියන ඒවයෙන් මම ආසම කවි තමයි. )බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-61077227964201563542012-05-24T12:43:32.918+05:302012-05-24T12:43:32.918+05:30අක්කත් හරි වැඩ නොවැ කොර ඇත්තේ
තවමත් හිනා යයි කියවා...අක්කත් හරි වැඩ නොවැ කොර ඇත්තේ
තවමත් හිනා යයි කියවා මේ පැද්දේ
කොටියට වුණ දේමයි සිදුවී ඇත්තේ
නැග්ගට බහින්නට නැ ඉගැන්නුවේ..Prasadhttps://www.blogger.com/profile/12544199173423537118noreply@blogger.com