tag:blogger.com,1999:blog-135209007625765444.post8812014097208313324..comments2023-05-04T13:43:30.443+05:30Comments on ...මල් මිටියාවත ...: නූරි --- 8Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-135209007625765444.post-71450014896439099492012-04-04T13:55:08.240+05:302012-04-04T13:55:08.240+05:30ඉක්මනට යන්න ඕන හරියක් මේ..ඉක්මනට යන්න ඕන හරියක් මේ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-70744455366020521412012-02-10T18:44:16.170+05:302012-02-10T18:44:16.170+05:30අම්මෝ මම මේ කතාව කියවන එක ප්‍රශ්නයක්නේ... මගේ ඔලුව...අම්මෝ මම මේ කතාව කියවන එක ප්‍රශ්නයක්නේ... මගේ ඔලුව විකාර වෙනවා. :(((වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-24485321958008933462012-02-02T14:09:32.984+05:302012-02-02T14:09:32.984+05:30හරි සෑම් ඔන්න මම ඒකත් වෙනස් කළා .....හරි සෑම් ඔන්න මම ඒකත් වෙනස් කළා .....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-10461274705918750802012-02-02T13:47:11.243+05:302012-02-02T13:47:11.243+05:30theme එක වෙනස් කලා වගෙම අර "දැනට ලියපු ඒවා .....theme එක වෙනස් කලා වගෙම අර "දැනට ලියපු ඒවා ......." ටිකත් උඩට දාන් සම්මානි.. එතකොට ලේසී එන අයට.. ජයsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-77735513548946473482012-01-31T15:03:57.687+05:302012-01-31T15:03:57.687+05:30ඔව් මල්ලිල ඉන්නවනම් හරිම ජොලි තමා... මටම කියල නැතත...ඔව් මල්ලිල ඉන්නවනම් හරිම ජොලි තමා... මටම කියල නැතත් මගෙ පුංචිලාගෙ මල්ලිල සෙට් එකක් ඉන්නව.. මගෙ බබාටත් වඩා පොඩි මල්ලිල ඉන්නව මට ,...

සංවේදී කොටසක් ඒ ආකාරයෙන් ඉස්මතු කිරීමට ගත්තු උත්සාහය සාර්ථක වෙලා කියල මට හිතෙනව කමෙන්ට්ස් බැලුවම.. තෑන්ක්ස් නංගා ............Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-29232733894963694182012-01-31T14:50:10.620+05:302012-01-31T14:50:10.620+05:30"මේ මල්ලි කුං කුං ගාන් නැතුව අද තේක බොමු ඈ.. ..."මේ මල්ලි කුං කුං ගාන් නැතුව අද තේක බොමු ඈ.. අම්ම ගියා කොලඹ අප්පච්චි එක්ක යාලුවෙක්ගෙ ගෙදර, ඒ නිසා අද කුස්සිය භාර මං ,... "

"හ්ම්ම් ,,, මං එක්කන් ගියෙ නැතුවට ඉන්න්කෝ... එනකං... "

"ඔයා මොනාද උදේට කන්නෙ, ? ඉදි ආප්ප කමු ? , මල්ලි අපි දෙන්නම් කඩේ යං ඈ"

"බෑ.. මං එන්නෙම නෑ, මාව දාල ගියාට මං කන්නෙත් නෑ ... "

"ඒක අප්පච්චි එක්ක බලාගන්නව, දැන් අපි කාල බීල ඉමු, කඩේ යං ඈ ?"

"බෑ, බෑ , බෑ කිව්වොත් බෑමයි "

"ඕශා භූශා,,,, ඕශා භූශා මැජික් එකකින් අපේ මල්ලිට කැමතිම දෙයක් මං ගෙනත් දෙනව දෙනවා... ආ... මා සමග ආවෝ....ඕ ඕ... ත් .............. එනවද ? "

"හා මොනාද ?"

"ඕශා භූශා ඕශා භූශා,,,, මල්ලීට සුදු නැන්දා ගෙනත් දෙමි... ඊ...ඊ ............. එනවද ? ආවෙ නැත්නම් ඉතිං අද අපි දෙන්න විතරයි ... පව් ඔයාට පාලුවෙ ඉන්න වෙයි.. මාත් ඉස්කෝලෙ යනවනෙ... "

ane maru! matath hitiya nam malliyek.

ammata ohoma vei kiyala hithuna.eeth.. oya oya tharam sanvedeeva liyai kiyala hithuve nehe.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-54967717612340218942012-01-31T09:21:21.009+05:302012-01-31T09:21:21.009+05:30ඔයාගෙ වචන මට හරිම ශක්තියක් සිත් රූ.... ස්තුතියි .....ඔයාගෙ වචන මට හරිම ශක්තියක් සිත් රූ.... ස්තුතියි ...........Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-67623863614872422252012-01-31T09:16:12.044+05:302012-01-31T09:16:12.044+05:30මේ කතාවෙම ජීවත් වෙලා කියවන්න පුලුවන්..අවංකවම මම මේ...මේ කතාවෙම ජීවත් වෙලා කියවන්න පුලුවන්..අවංකවම මම මේ බ්ලොග් පිටු අතර කියවන හදවතට දැනෙන ලස්සන කතාවක්..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-52218994699884594212012-01-31T08:11:56.926+05:302012-01-31T08:11:56.926+05:30තෑන්ක්ස් මල්ලි, මමත් දැන් කථාව ආසාවෙන් ලියනව, ඔයාල...තෑන්ක්ස් මල්ලි, මමත් දැන් කථාව ආසාවෙන් ලියනව, ඔයාල කියවනව කියල දන්න නිසා.... මොකක්හරි දෙයක් මේකෙන් ගන්න තියෙනවනම් සතුටුයි... ඉක්මණින්ම ඊලග කොටස දාන්නම් .........Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-11004854436849954882012-01-31T08:10:06.715+05:302012-01-31T08:10:06.715+05:30තෑන්ක්ස් මල්ලි, මම මේව ගැන ඒ හැටි දන්නෙ නැහැ, නමුත...තෑන්ක්ස් මල්ලි, මම මේව ගැන ඒ හැටි දන්නෙ නැහැ, නමුත් මම හොය හොය සෙටින්ග්ස් වෙනස් කලා.. මටත් හිතෙනව දැන් විදිය ඇහැට ප්‍රියයි කියල...

ෆිසික්ස් සර්ව අමතක කරන්න එපා.. එයාගේ භූමිකාව විශාලයි...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-21971510210872760062012-01-31T03:08:10.282+05:302012-01-31T03:08:10.282+05:30හිතල ලිව්ව කතාවක් වුනත් හරිම සියුම් විදිහට ලියල කි...හිතල ලිව්ව කතාවක් වුනත් හරිම සියුම් විදිහට ලියල කියල හිතුන.ඇත්තටම හරිම සංවේදියි කතාවක්.මේ කොටස ඉවර වෙනකන්ම් තේරුනේවත් නැහැ.

ඉතිරි කොටසත් ඉක්මනින්ම දාන්න බලන්න.ආසාවෙන් කියවන කතාවක්.....ලස්සනම ලස්සනයි....සිහින මතකයන්https://www.blogger.com/profile/14457220968264231703noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-7758866762327800482012-01-30T21:14:55.615+05:302012-01-30T21:14:55.615+05:30අළුත් තීම් එක හරි ලස්සනයි මොනවා වෙයිද කියලා තාමත් ...අළුත් තීම් එක හරි ලස්සනයි මොනවා වෙයිද කියලා තාමත් මට හිතාගන්න බෑ මේක අමුතුම කතාවක්නේ....මම මේ කල්පනා කරන්නේ මේ සේරම සිද්ධි අතරේ පිසික්ස් සර්ගේ භූමිකාව ගැන.....

සෑහෙන කුතුහලයක්...නියමයි දිගටම ලියමු ඉක්මන්ටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-28632253446127603482012-01-30T16:27:16.967+05:302012-01-30T16:27:16.967+05:30අපෝ හීනෙකින්වත් එහෙම හිතන්න එපා... අපි බලමු සෙන්නා...අපෝ හීනෙකින්වත් එහෙම හිතන්න එපා... අපි බලමු සෙන්නා... දැන් මම හිතලයි ලියන්නෙ.. ඒ කිව්වෙ කැම්පස් එකේ ඉන්න දවස්වල ලියල තිබුණු හරිය බ්ලොග් එකට දාල ඉවරයි.. දැන් මම අලුතින් හිතල ලියන්නෙ ........ තෑන්ක්ස් කමෙන්ට් එකට .....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-5830892784628582842012-01-30T14:48:04.066+05:302012-01-30T14:48:04.066+05:30සංවේදීයි අප්පා.. ඒක නිකන් මට උනා වගේ හිතුනා..
අම...සංවේදීයි අප්පා.. ඒක නිකන් මට උනා වගේ හිතුනා..

අම්මට මොනවා වෙයිද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com