tag:blogger.com,1999:blog-135209007625765444.post8993772263025011259..comments2023-05-04T13:43:30.443+05:30Comments on ...මල් මිටියාවත ...: නූරි --- 5Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-135209007625765444.post-61955899357359385822012-04-04T13:44:33.864+05:302012-04-04T13:44:33.864+05:30අනේ මේ ඔබාට නම් තියෙන්නේ මොන......අනේ මේ ඔබාට නම් තියෙන්නේ මොන......සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-30149502137866842552012-01-25T07:43:16.919+05:302012-01-25T07:43:16.919+05:30@ ගැමියා : බලාගෙන ගියාම කොල්ලො කෙල්ලො ඔක්කොම එකයි...@ ගැමියා : බලාගෙන ගියාම කොල්ලො කෙල්ලො ඔක්කොම එකයි නේද මල්ලී ! හිහි...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-55064405422131502982012-01-24T00:13:26.002+05:302012-01-24T00:13:26.002+05:30ඇයි අපේ ඉස්කෝලෙට එන ට්‍රේනින් ටීචර්ලට අපි හරි ආදරේ...ඇයි අපේ ඉස්කෝලෙට එන ට්‍රේනින් ටීචර්ලට අපි හරි ආදරේ කලා....වැරදීම් වලින් කොම්පියුටර් ලැබ් එකේ මැෂින් ෆෝමැට් කරලා මිස්ලගේ ප්‍රොජෙක්ට් නැති වුනාම මිස්ලා අඬපු හැටිත් මතක් වුනා අක්කේ...කතාව නියමයි නියමයි නියමයි...ජය වේවාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-10776156993455793222012-01-23T10:03:00.233+05:302012-01-23T10:03:00.233+05:30@ මන්ඩිපාල ... මේ ඉස්සෙල්ලම නේද ආවෙ ! සාදරයෙන් පිල...@ මන්ඩිපාල ... මේ ඉස්සෙල්ලම නේද ආවෙ ! සාදරයෙන් පිලිගන්නවා ....

@ වර්ශා : තෑන්ක්ස් නංගෝ ...

@ වර්ණා : මටත් ආසයි නංගෝ ඉක්මණට ලියල දාන්න.. කොහෙද මේ ඔෆිසිවල හරියට වැඩ අප්පා ! කොහොමහරි අද හවසට දාන්න තම්යි ඉන්නෙ :)

@ සෑම් : බලන් ගියාම කවුරුත් ගුරුන්ට පෙම් කරල වගේනෙ ... හිහි..Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-44942682521323553622012-01-23T09:09:42.542+05:302012-01-23T09:09:42.542+05:30අපි බයෝ එකට ෆිසික්ස් කරපු ටීචර්ට ට්‍රයි කොලා වගේ න...අපි බයෝ එකට ෆිසික්ස් කරපු ටීචර්ට ට්‍රයි කොලා වගේ නොවැ.. එල එල.. ලියමු තව !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-40503568612640663572012-01-21T16:50:30.738+05:302012-01-21T16:50:30.738+05:30එන්නේ මටත් මතක් වෙනවා අපේ ෆිසික්ස් සර් ට මමත් කාලය...එන්නේ මටත් මතක් වෙනවා අපේ ෆිසික්ස් සර් ට මමත් කාලයක් පෙම් කළා, එක පාර්ශවිකව :ඩිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-13150408051736154952012-01-21T16:49:24.564+05:302012-01-21T16:49:24.564+05:30හ්ම්ම් ලස්සනයි අක්කේ, අනේ ඉකමනින් ඉතුරු කොටසත් දාන...හ්ම්ම් ලස්සනයි අක්කේ, අනේ ඉකමනින් ඉතුරු කොටසත් දාන්නකෝවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-89988608549636751282012-01-21T08:40:59.888+05:302012-01-21T08:40:59.888+05:30niyamai..niyamai..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-10340263233978949862012-01-21T00:52:14.071+05:302012-01-21T00:52:14.071+05:30හැක්...හැක්... නූරිත් මරු වැඩනෙ කරන්න යන්නෙ, දෙයිය...හැක්...හැක්... නූරිත් මරු වැඩනෙ කරන්න යන්නෙ, දෙයියෝ සාක්කි...!!! කතාව නම් පට්ටෙටම ලියල තියෙනව, මුල් පෝස්ට් ටිකත් බලන්න ඕනෙ.. ජය ශ්‍රී...!!!!මන්ඩිපාලhttps://www.blogger.com/profile/06606349939601424835noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-79479770907500730372012-01-20T22:47:34.196+05:302012-01-20T22:47:34.196+05:30@ ඔබා මාමා : හිහිහ් .. ජීව විද්‍යාවම තමයි ඉතින් හිත...@ ඔබා මාමා : හිහිහ් .. ජීව විද්‍යාවම තමයි ඉතින් හිතේ නේද ?

@ සෙන්නා : අනේ මන්ද ! ගෑණු හිත හරි චංචලනෙ...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-77267927135194044232012-01-20T17:01:39.190+05:302012-01-20T17:01:39.190+05:30නූරි මොකාටද එන්ඩ හදන්නෙ... ?නූරි මොකාටද එන්ඩ හදන්නෙ... ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-25482505922600108422012-01-20T16:19:48.228+05:302012-01-20T16:19:48.228+05:30ජීව විද්‍යාව පැත්තට හෙමීට එනව වගේ...හෙහ්...හෙහ්......ජීව විද්‍යාව පැත්තට හෙමීට එනව වගේ...හෙහ්...හෙහ්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-18161632959278896492012-01-20T15:59:39.670+05:302012-01-20T15:59:39.670+05:30තෑන්ක්ස් සිහින ... බලන්න .. අඩුපාඩුවක් එහෙම තිබ්බො...තෑන්ක්ස් සිහින ... බලන්න .. අඩුපාඩුවක් එහෙම තිබ්බොත් කියන්න ඕනෙ හරිද !Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-18839548055189255892012-01-20T15:13:09.999+05:302012-01-20T15:13:09.999+05:30කතාව මුල ඉඳලම බලල එන්නම්.ඔයා ලියන විදිහනම් ලස්සනම ...කතාව මුල ඉඳලම බලල එන්නම්.ඔයා ලියන විදිහනම් ලස්සනම ලස්සනයි.......සිහින මතකයන්https://www.blogger.com/profile/14457220968264231703noreply@blogger.com