tag:blogger.com,1999:blog-135209007625765444.post1838277398011132791..comments2023-05-04T13:43:30.443+05:30Comments on ...මල් මිටියාවත ...: අත්තම්මා හා මගේ සිතුවමSammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-135209007625765444.post-81496630389325158482012-07-09T13:13:34.314+05:302012-07-09T13:13:34.314+05:30ටොක්! ඔන්න ප්රමාද වෙලා හරි මගෙනුත් ටොක්කක් බොරු ...ටොක්! ඔන්න ප්රමාද වෙලා හරි මගෙනුත් ටොක්කක් බොරු කිව්වට. :)
henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-11529892249134651642012-06-30T20:47:29.157+05:302012-06-30T20:47:29.157+05:30මැරුණු කිඹුල්ලු වලිගේ වනනවා කිව්වා වගේ තමා :Dමැරුණු කිඹුල්ලු වලිගේ වනනවා කිව්වා වගේ තමා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-91374982302119281232012-05-24T17:28:03.626+05:302012-05-24T17:28:03.626+05:30අකුරක් වැඩියෙන් ඇවිල්ල නේ. මම කියන්න ගියේ මම චිත්...අකුරක් වැඩියෙන් ඇවිල්ල නේ. මම කියන්න ගියේ මම චිත්ර අඳින්නේ නෑ නේ කියල.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-29869700232814629502012-05-24T08:19:16.957+05:302012-05-24T08:19:16.957+05:30// මොකද අම්ම චිත්ර අඳින්නේනෑ //
මොකක්ද මේ කිව්වෙ?...// මොකද අම්ම චිත්ර අඳින්නේනෑ //
මොකක්ද මේ කිව්වෙ?Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-5470163697411139942012-05-24T08:17:59.305+05:302012-05-24T08:17:59.305+05:30ඒ කාලෙ සිදුවෙච්චි දේවල් මටත් තාමත් මතකයි... සිහිනය...ඒ කාලෙ සිදුවෙච්චි දේවල් මටත් තාමත් මතකයි... සිහිනයක් වගේ ...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-15998721731183325842012-05-24T08:16:48.806+05:302012-05-24T08:16:48.806+05:30කියල වැඩක් නෑ කිරිල්ලියේ, අපෙ අත්තම්ම හරි කට්ටයි ඔ...කියල වැඩක් නෑ කිරිල්ලියේ, අපෙ අත්තම්ම හරි කට්ටයි ඔය වගේ වැඩ වලට දක්ශයි....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-60893488606170371232012-05-23T17:40:34.379+05:302012-05-23T17:40:34.379+05:30ආත්තම්මාගේ මොලේ තමා මොලේ. කවදාවත් මම එහෙම අහුවෙලා ...ආත්තම්මාගේ මොලේ තමා මොලේ. කවදාවත් මම එහෙම අහුවෙලා නැහැ.මොකද අම්ම චිත්ර අඳින්නේ නෑඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-38872071540224681592012-05-22T22:01:26.424+05:302012-05-22T22:01:26.424+05:30හෙන ප්රසිද්ධ නෑ අප්පා.. මේ කෙහෙල් කොටුවේ චූටි මහත...හෙන ප්රසිද්ධ නෑ අප්පා.. මේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයට පින්සිද්ද වෙන්ඩ බොහොමයක් දෙනෙක් අතර බ්ලොග් එක පහුගිය දෝහේ ප්රචලිත වුනා..

උන්දැට පින් !!

අල්ලලා දාන්ඩ ඔය ටයිටැනික් කියවිල්ලා. කාටද අප්පා වෙලා තියෙන්නෙ ඔය මාගල් කියවන්ඩ. මම ඕක ලියුවෙ ඔහොම කියවන්ඩ නෙමේ.. ඒ ගැන දැන ගන්ඩ ඕනා වුනොත් ඉතින් ඇවිල්ලා බලලා පරිශීලනය කරන්ඩ තමා ඕක ලියුවේ.. ඔයා ඕක කියෙව්වෙ නෑ කියලා මම තරහා වෙන්නෑ..

ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-3781840619187192862012-05-22T21:00:42.037+05:302012-05-22T21:00:42.037+05:30හරි නේ, ඇත්තම කිව්වොත් මටත් ඔහොම මතකයක් තියනවා. මා...හරි නේ, ඇත්තම කිව්වොත් මටත් ඔහොම මතකයක් තියනවා. මාව හදාගත්තේ අත්තම්මා කිව්වොත් ඒක වැරදි නෑ. :) ස්තුතියි මතකය අලුත් කලාට.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-56457679251426779532012-05-22T17:14:53.628+05:302012-05-22T17:14:53.628+05:30ආත්තම්මල එහෙම තමා..මාත් අහුවෙලා තියනව ඒ වගේ ආත්තම්...ආත්තම්මල එහෙම තමා..මාත් අහුවෙලා තියනව ඒ වගේ ආත්තම්මගෙ උගුල් වලට....:)වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-79719552690353800372012-05-22T15:49:59.046+05:302012-05-22T15:49:59.046+05:30මං ගැන සොයා බැලුවාට තුති සෙන්නා... ඔයා දැන් හෙන ප්...මං ගැන සොයා බැලුවාට තුති සෙන්නා... ඔයා දැන් හෙන ප්රසිද්ද වෙලා නේද ? දැනුත් මං මං මේ ඔයාගෙ ටයිටැනික් පෝස්ට් එක කියවන්න හෙන ගේමක් දෙනවා.. තාම බැරිඋනා පැරා දෙකක් වත් ඉවර කරන්න, හරියට වැඩ අප්පා.... ස්තුති කමෙන්ට් එකට .. ඔයාටත් ජයෙන් ජය ...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-62299930479757230672012-05-22T15:47:47.055+05:302012-05-22T15:47:47.055+05:30හෙහ් සෙන්නා කියල වැඩක් නෑ... ශෝක් නංගී නේද ?හෙහ් සෙන්නා කියල වැඩක් නෑ... ශෝක් නංගී නේද ?Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-18792791407840004202012-05-22T15:26:57.862+05:302012-05-22T15:26:57.862+05:30ඇති යන්තම් ආයෙ ඇවිත්.. මම හිතුවෙ අතීතයෙම නවතියි කි...ඇති යන්තම් ආයෙ ඇවිත්.. මම හිතුවෙ අතීතයෙම නවතියි කියලා..

සෝයි කතාව අප්පා... ආසාවෙ බෑ.. අත්තම්මා හරි නුවනක්කාරයි නේද ?

ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-62622058036838545112012-05-22T15:25:28.549+05:302012-05-22T15:25:28.549+05:30නංගී !!!!!!!!!!!!!!!!!!!!නංගී !!!!!!!!!!!!!!!!!!!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-79968056390883405772012-05-22T13:37:48.175+05:302012-05-22T13:37:48.175+05:30හ්ම්ම්.. හරිම හුරතල් නේද?හ්ම්ම්.. හරිම හුරතල් නේද?Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-7214180537000156412012-05-22T13:36:58.628+05:302012-05-22T13:36:58.628+05:30හෙහ් ඔය නම හරි ලස්සන නමක්... ඕක අක්කිටයි මටයිත් පො...හෙහ් ඔය නම හරි ලස්සන නමක්... ඕක අක්කිටයි මටයිත් පොදුවේ පාවිච්චි කරපු නමක් අපේ පුංචිල ටික...

ස්තුති කමෙන්ටුවට...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-78432904557376126042012-05-22T12:15:13.871+05:302012-05-22T12:15:13.871+05:30අන්තිම පින්තූරෙ නංගි නම් ශෝයිඅන්තිම පින්තූරෙ නංගි නම් ශෝයිහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-12588118793843923362012-05-22T11:44:37.076+05:302012-05-22T11:44:37.076+05:30මටත් ඉන්නවා ඔය වගෙ වැඩ කරන පොඩි කෙල්ලෙක් ඒකිට අත්ත...මටත් ඉන්නවා ඔය වගෙ වැඩ කරන පොඩි කෙල්ලෙක් ඒකිට අත්තම්ම කියන්නෙ ඇට්ටරී කියලාLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.com