tag:blogger.com,1999:blog-135209007625765444.post2947463089009781055..comments2023-05-04T13:43:30.443+05:30Comments on ...මල් මිටියාවත ...: බලා සිටිමු අපි ඔබ එන පෙරමග .....Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-135209007625765444.post-68577009479185345412012-03-19T19:51:44.309+05:302012-03-19T19:51:44.309+05:30මෙහෙම කියල දෙන්න.කාර් වැන් කෝච්චියක් යනවා.ඒ වාහන ග...මෙහෙම කියල දෙන්න.කාර් වැන් කෝච්චියක් යනවා.ඒ වාහන ගොඩේ අන්තිමටම තමයි තාත්තා එන්නේ එක අන්න එහෙම තේරුම කරලා දෙන්න.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-43953649732930063062012-03-19T10:42:10.027+05:302012-03-19T10:42:10.027+05:30අයියෝ මට කවි කියවනවා කියන්නේ.. මරන්ඩ ගෙනියනවා වගේ ...අයියෝ මට කවි කියවනවා කියන්නේ.. මරන්ඩ ගෙනියනවා වගේ වැඩක්.. ඒත් ඉතින් එහෙම කියලත් බෑනේ... :-)Sennanoreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-66870259773219862202012-03-19T08:49:25.811+05:302012-03-19T08:49:25.811+05:30// හිතට දහිරිය අරන් කියෙව්වා // ඒ අහවල් එක්කටද ?
...// හිතට දහිරිය අරන් කියෙව්වා // ඒ අහවල් එක්කටද ?

සති අන්තේ නෙවෙයි , හැමදාම දකිනවා... ඈත රටවල්වල ඉන්න අම්මල අප්පච්චිලට ස්කයිප් වලින් දෙන උදව්වනම් හරි වටිනව නේද!Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-40599199407688693412012-03-19T08:44:02.150+05:302012-03-19T08:44:02.150+05:30ඇත්ත ඇත්ත සහෝ, මට ඕක හිතුනෙම නෑනෙ මෙච්චර කල්... ඔය...ඇත්ත ඇත්ත සහෝ, මට ඕක හිතුනෙම නෑනෙ මෙච්චර කල්... ඔය අප්පච්චිල ගැන දන්න කට්ටියනෙ ඔය කියන්නෙ නේද ! හොයා බලන්න ඕනෙ අද ඉදල....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-90401252423811897632012-03-19T08:42:24.854+05:302012-03-19T08:42:24.854+05:30ස්තුතියි සයුරි ... බබා ලගට ගත්තම මං කවි හද හද කියන...ස්තුතියි සයුරි ... බබා ලගට ගත්තම මං කවි හද හද කියනව... ඔයාත් ලගදිම එහෙම වේවි ... :) බබත් කවි වලට හුරු වෙලා දැන්, නිදි කරවන්නනම් කවි කියන්නම ඕනෙ...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-87153913066897005252012-03-19T08:39:01.214+05:302012-03-19T08:39:01.214+05:30හිහි ... ස්තූතියි අසර්, හා මං කියන්නන්කො අප්පච්චි ...හිහි ... ස්තූතියි අසර්, හා මං කියන්නන්කො අප්පච්චි ට්‍රැෆික් එක නිසා ලේට් කියල... හැබැයි තේරෙයිද දන්නෙ නෑ....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-15178741567670929512012-03-17T22:45:23.150+05:302012-03-17T22:45:23.150+05:30කලිනුත් ඇවිල්ලා බලලා ගියා කියවන්ඩ කම්මැලි නිසා.. ද...කලිනුත් ඇවිල්ලා බලලා ගියා කියවන්ඩ කම්මැලි නිසා.. දැන් හිතට දහිරිය අරන් කියෙව්වා.. මේකනම් සරලයි, තේරුනා.. ලස්සනයි..

අඩු ගානේ සති අන්තෙවත් දකිනවා ඇතිනේද.. අපිට ඉතින් Skype පිහිට තමයි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-80742663005699226402012-03-17T10:12:06.302+05:302012-03-17T10:12:06.302+05:30වැරදියට හිතන්න එපා..පොඩ්ඩක් හොයලා බලන්න ඔය මොන ස...වැරදියට හිතන්න එපා..පොඩ්ඩක් හොයලා බලන්න ඔය මොන සයිට්ද කියලා බැලන්ස් කරන්නේ....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-47908580112433797392012-03-16T23:41:21.791+05:302012-03-16T23:41:21.791+05:30මේක ටැමිල් ෆිල්ම්ස් වල යන ජනප්‍රිය නැලවිලි ගීයක්නේ...මේක ටැමිල් ෆිල්ම්ස් වල යන ජනප්‍රිය නැලවිලි ගීයක්නේ!
:Pනුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-4425355721801823302012-03-16T20:09:06.540+05:302012-03-16T20:09:06.540+05:30මේකේ ලස්සන කියල නිම කරන්න බෑ.
මට කලිනුත් මොකක් හර...මේකේ ලස්සන කියල නිම කරන්න බෑ.

මට කලිනුත් මොකක් හරි එකකින් තේරුණා ඔයා අම්මා කෙනෙක් තමයි කියලා :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-49788197137807529502012-03-16T17:05:27.069+05:302012-03-16T17:05:27.069+05:30ඔයාගේ පුතාට නේද ලිවුවේ.ඉතිං ඔයාගේ කවි ලස්සනයි නේ හ...ඔයාගේ පුතාට නේද ලිවුවේ.ඉතිං ඔයාගේ කවි ලස්සනයි නේ හැම දාම.තාත්තා පරක්කු අද ට්‍රැෆික් නිසා කියල තේරුම කරලා දෙන්න හික් හික්..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-70921496041255854482012-03-16T13:04:09.884+05:302012-03-16T13:04:09.884+05:30හිහ් .. හරියටම හරි ඔබා මාමෙ, ඔහොම තමයි ගොඩක් දවසට ...හිහ් .. හරියටම හරි ඔබා මාමෙ, ඔහොම තමයි ගොඩක් දවසට වෙන්නෙ, එන්නම් එන්නම් අදවත් පොඩ්ඩ නිදාගන්න කලින් එන්න බලන්නම් කිව්වට ගොඩක් දවසට සයිට් එකේ වැඩ බැලන්ස් කරල එනකොට අපි කවුරුත් නිදි ... :(Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-36946496524179554022012-03-16T12:56:46.428+05:302012-03-16T12:56:46.428+05:30නොකරමි මව් කෙනෙකුන් කිසිදා
එක එක දේට උපමා
රංකැට...නොකරමි මව් කෙනෙකුන් කිසිදා
එක එක දේට උපමා

රංකැටි පුතු සමඟ ඔබ සැමදා
තිස් තුන් කෝටියක් දෙවිවරු රැක දේවා..

[ඔබ යන්නෙන් අදහස් කලේ පවුලේ සියළු දෙනාවමයි]Prasadhttps://www.blogger.com/profile/12544199173423537118noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-18752954224872043372012-03-16T12:34:58.089+05:302012-03-16T12:34:58.089+05:30අප්පච්චි අද ගෙදර එන්නෙ නෑලු Dඅප්පච්චි අද ගෙදර එන්නෙ නෑලු DObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-3777521749207425852012-03-16T12:27:39.982+05:302012-03-16T12:27:39.982+05:30ස්තුති නංගා.......
හිහි, ඔව් ඔව්, මේ ඔයා හිතුවෙ ම...ස්තුති නංගා.......

හිහි, ඔව් ඔව්, මේ ඔයා හිතුවෙ මං තාම දාසයෙ මාසයෙ කෙල්ලක් කියලද නංගො... හෙහ් මම අම්ම කෙනෙක් ....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-87895758538715739042012-03-16T12:24:48.817+05:302012-03-16T12:24:48.817+05:30අද අපි මෙලෙසින් නලවමු
දිනෙක අපත් නැලවී ඇති ....
හ...අද අපි මෙලෙසින් නලවමු
දිනෙක අපත් නැලවී ඇති ....

හෙට දින මගෙ පොඩි කුමරුන්
මා මුණුපුරු නලවනු ඇති ....

එදිනදි ඔහුහට අමතක
වෙනු ඇති මගේ මේ කවිපද.......

ඒත් කොහිද මට සැනසුම
මේ පොඩි මුව අසල මිසක ....

මව්පිය හා දරුවො ලබන
එයයි ලොවේ එක සත්‍යය .......Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-70531313870929216272012-03-16T12:13:13.825+05:302012-03-16T12:13:13.825+05:30හරිම ලස්සනයි අක්කා...
දැන් ළමයිනුත් නළවනවද? :Pහරිම ලස්සනයි අක්කා...

දැන් ළමයිනුත් නළවනවද? :Pඅනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-88987217591762352702012-03-16T12:06:03.194+05:302012-03-16T12:06:03.194+05:30// ''ආරාරෝ ආරි රරෝ අම්බුලික්ක නේරුවරෝ .......// ''ආරාරෝ ආරි රරෝ අම්බුලික්ක නේරුවරෝ ....'' // මොකක්ද ඒකෙ තේරුම? මටත් ඒක නිකම් මතකයි වගේ... :)Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-69471155626021677962012-03-16T11:55:26.432+05:302012-03-16T11:55:26.432+05:30තියාන හිස මව් උකුලත
නැළවුණු හැටි මේ පොඩි පුතු
නැත...තියාන හිස මව් උකුලත
නැළවුණු හැටි මේ පොඩි පුතු
නැතත් මතක මගෙ එදවස
දැනේ තවත් ඒ උනුසුම

සිහිකර ඒ රන් සැමරුම්
නැඟේ නෙතඟ උණු කදුළු
කැටුව ගියෙන් අප එ'කලට
තුති මල් පුදනෙමි සතොසින..Prasadhttps://www.blogger.com/profile/12544199173423537118noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-25255424529450501012012-03-16T10:18:07.387+05:302012-03-16T10:18:07.387+05:30ලස්සනයි හුගක්ම.
මම හුගක් ආස දරු නැලවිලි ගීතයක් තිය...ලස්සනයි හුගක්ම.
මම හුගක් ආස දරු නැලවිලි ගීතයක් තියෙනවා දෙමළ එකක්. ඒක මගේ ෆොන් එකෙත් තියෙනවා. ඒ සිංදුව කියන අම්මා ලස්සනට
''ආරාරෝ ආරි රරෝ අම්බුලික්ක නේරුවරෝ ....'' කියනවා. මේක කියවද්දී මට ඒක කියන අම්මා මතක් වුනේබට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.com