tag:blogger.com,1999:blog-135209007625765444.post3578274964961099939..comments2023-05-04T13:43:30.443+05:30Comments on ...මල් මිටියාවත ...: කෝ කොහිද කවුරුන්ද මේ වෙනස ඇති කළේ !Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-135209007625765444.post-28289147589230354872012-04-02T08:32:16.326+05:302012-04-02T08:32:16.326+05:30බොහෝම ස්තුති, ලොකු විග්‍රහයක්.. එළිවැට එළිසමය පිළි...බොහෝම ස්තුති, ලොකු විග්‍රහයක්.. එළිවැට එළිසමය පිළිබද වැඩිදුර තොරතුරු හොයාගන්න ඔබේ බ්ලොග් එකට එන්න ඕනෙ.. ඊට පසුව තවත් සාර්ථක නිර්මාණයකට මහන්සි වෙන්න ඕනෙ. නැවතත් ස්තුති ඔබට ..Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-31882528101149789722012-03-30T17:44:40.629+05:302012-03-30T17:44:40.629+05:30ලස්සන කවි පංතියක්.. ඔයා කියපු නිසා මේ කවි පෙළේ මං ...ලස්සන කවි පංතියක්.. ඔයා කියපු නිසා මේ කවි පෙළේ මං දැකපු ආකෘතිමය දෝෂ කීපයකුත් හොඳ ලක්ෂණ කීපයකුත් පෙන්වන්නම්.. අන්තර්ගතය ගත්තාම ඉතා ඉහල අර්ථ රසයක් දැනෙණ බව කියන්නම අවශ්‍යයි..

ඒ වගේම බොහෝ තැන් වල එළිවැට යොදා ගන්න උත්සාහ කර තිබීම දක්ෂතාවයක් ලෙස දකින්න පුළුවන්.. ඒ වගේම ඇතැම් පද වල එළිවැට බිඳ ගැනීමෙන් පේන්නේ එළිවැට ට වහල් වෙලා නැති බවයි.. එය සමස්ථ කවි පංතිය සැලකුවාම සාධනීය ලක්ෂණයක් විදිහටයි මං දකින්නේ.. මන්ද එළිවැට කවියට එළියක් දීම පිණිස මිස කවියේ අදහසට හානි වෙනවා නම් එළිවැට අත හැරීම අවශ්‍යයි..

එක් කවියක යවහන් දෝෂය තියෙනවා..

එහෙත් මෙවන් විරිත් වලදී එළිසමය අත්‍යවශ්‍ය වන නිසා ඒ සම්බන්ධයෙන් තව පොඩියක් අවධානය යොමු කළත් කමක් නෑ කියලා හිතෙනවා.. ඒ කියන්නේ සමහර තැන් වල එළිසම රැකීම සඳහා අර්ථයෙන් එතරම් නොගැලපෙන වචන එකතු කරලා තියෙනවා මං දැක්කා.. ඒ වගේම ඇතැම් තැනක එළිසම ත් අතහැරිලා තිබුණා...

"දෙබස පටන් ගති අපි තුන් අම්මා" කියද්දී අම්මා කියන වචනය ඒ තරම් නොගැලපෙන බවයි මට හිතෙන්නේ..
"මුල පිරුවා දෙබසට අත්තම්මා" වගේ පදයක් දැම්මා නම් එම සුළු දොසත් ඇති වන්නේ නෑ.. ඔබේ කවි පදය විකෘති කළාට සමා වෙන්න..

"අහෝ නැත දැන් උන්ට ඒ සොදුරු කාලයෝ!" කියද්දී එළිසම මඟ හැරිලා..

ඒ වගේම ඒ කවියේ දිත් මුල් ගුර බිඳීම කියන දෝසය තියෙනවා.. ඒ කියන්නෙ කවියක යම් පදයක මුල් අකුර "ගුරු" හෙවත් ඇදෙන අක්ෂරයක් වෙනවා නම් ඉතිරි පද වලත් ගුරු අකුරු ම යෙදිය යුතුයි කියලා නියමයක් තියෙනවා.. ඇත්ත වශයෙන්ම මුල් ගුර බිඳීමෙන් කවියේ රසයට සැලකිය යුතු හානියක් වෙනවා..

මේ වගේ චූටි චූටි කාරණා කීපයක් හැර සම්මානි ගේ නිර්මාණය සම්මානයක් දෙන්න පුළුවන් තරම් සුන්දර කවි පෙළක් බව කියන්න ඕන...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-53241703592485059662012-03-22T13:17:47.137+05:302012-03-22T13:17:47.137+05:30හ්ම්... ඒත් හොද විදියට නෙවෙයිනෙ මේ වෙනස්කම් වෙන්නෙ...හ්ම්... ඒත් හොද විදියට නෙවෙයිනෙ මේ වෙනස්කම් වෙන්නෙ ..Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-77249529897417446932012-03-22T13:16:25.327+05:302012-03-22T13:16:25.327+05:30ස්තූතියි සිත් රූ,
අනාගතේ ගැන අනුමාන කරන්න බැහැ ම...ස්තූතියි සිත් රූ,

අනාගතේ ගැන අනුමාන කරන්න බැහැ මේ යන රැල්ලෙ හැටියට...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-32889463674932392672012-03-22T11:57:29.815+05:302012-03-22T11:57:29.815+05:30වෙනස් නොවෙන දේවල් පවතින්න බෑනේ!ඒ උණත් හොද විදියට ව...වෙනස් නොවෙන දේවල් පවතින්න බෑනේ!ඒ උණත් හොද විදියට වෙනස් වෙනවනම් තමයි හොද!:)නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-47284034982451264722012-03-22T11:29:00.040+05:302012-03-22T11:29:00.040+05:30රාස්සිගෙ අව් රැල්ල මිදුල සිප ගන්නවිට
ගම පුරා කුප්...රාස්සිගෙ අව් රැල්ල මිදුල සිප ගන්නවිට
ගම පුරා කුප්පිවල එලිය විහිදෙනා විට
හැම දෙනා ගෙට අවුත් එකතු වෙයි පිල උඩට
ඩොලැක්කය ගහන විට අපි ගයමු හරි හැඩට ..

මේ වගේ අවස්ථාවක් මටත් තියෙනම් කොයි තරම් සුන්දරද මේ ගෙවන කාර්යබහුල ජීවිත වලට වඩා..

කවි ටිකනම් සුපිරියි සම්මානි..තව කාලයක් යද්දි අපේ දරුවන්ගෙ ජීවිත මොන විදියට වෙනස් වෙයිද කියල හිතාගන්නත් අමාරුයි නේද..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-85911390322917002792012-03-22T08:58:59.367+05:302012-03-22T08:58:59.367+05:30වැඩිහිටියොයි අපියි හැමෝම එහෙම හිතන්නෙ ඇත්තටම අපේ අ...වැඩිහිටියොයි අපියි හැමෝම එහෙම හිතන්නෙ ඇත්තටම අපේ අතීතය සුන්දර නිසානෙ...

ඉතින් අපි අපේ ළමයින්ටත් හොදම දේ දෙන්න ආස නිසා අපේ අතීතය වගේ සුන්දර ලෝකයක් දෙන්න තියෙනවනම් ආසයි .. ඒත් ඒක ප්‍රායෝගික නෑ..

මට ඉන්නව මගෙ පුංචිලගෙ නංගිල මල්ලිල මට වඩා ගොඩාක් පොඩි.. මං එයාලට අපේ අතීතයෙ ලස්සන කියනවිට මල්ලි නම් ආසවෙන් අහගෙන ඉන්නවා. නංග කියනව "අනේ, ඔයා බොරු කියන්න එපා, ලයිට් නැතුව කොහොමද අනේ හිටියෙ ? " කියල... ඔන්න පංඩිතකම ...
එයාල දැනටම වෙනස් වෙලා ..Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-87706401555472454912012-03-22T08:52:17.455+05:302012-03-22T08:52:17.455+05:30සාදරයෙන් පිලිගන්නව ඔයාවත්... අපි කවුරුත් අතීතයට කො...සාදරයෙන් පිලිගන්නව ඔයාවත්... අපි කවුරුත් අතීතයට කොච්චර ආසද නේද ?Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-13307933294981205852012-03-22T08:50:59.173+05:302012-03-22T08:50:59.173+05:30මම කවි ගොඩක් ලිව්වා අසර්.. ඒත් ඕනවට වඩා දිග උණාම ක...මම කවි ගොඩක් ලිව්වා අසර්.. ඒත් ඕනවට වඩා දිග උණාම කියවන්න කම්මැලි නිසා කපල දැම්ම .... ස්තුති ඔයාටත් ...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-65382450125150967142012-03-22T08:50:02.203+05:302012-03-22T08:50:02.203+05:30ස්තූතියි සෑම් ....ස්තූතියි සෑම් ....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-36114706175983917782012-03-22T08:49:36.335+05:302012-03-22T08:49:36.335+05:30ස්තූතියි දිනේශ් ....ස්තූතියි දිනේශ් ....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-58747808935503533772012-03-22T08:48:25.994+05:302012-03-22T08:48:25.994+05:30හැතැම්මක් විතර දුර පාසැලට ගිය පයින්
ගුරු පාර දිගට ...හැතැම්මක් විතර දුර පාසැලට ගිය පයින්
ගුරු පාර දිගට තිබු මඩ කඩිති පහු කරන්
පොත් බෑග පාර මත තබා ගියෙ එය ඇදන්
පාර මත තිබු ගලක් ගුටි කෑව අප පයින් ...

අපි විදපු ඒ සුවය ජාලෙකින් ලබන්නද
අපි බලපු බිගු කැදලි පොකුණු අද තියෙනවද
අපි ලබපු ඒ සොදුරු මතකයන් මැරෙනවද
අපි අපිට හැකි පමණ යළිදු එය නංවමුද ! ....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-20674027110190480412012-03-22T08:18:16.734+05:302012-03-22T08:18:16.734+05:30දෙබස පටන්ගති අපි තුන් අම්මා
හවස වෙලාවක ඉදගෙන පෙම්ම...දෙබස පටන්ගති අපි තුන් අම්මා
හවස වෙලාවක ඉදගෙන පෙම්මා
දිගට දිගට ලියු කවි වැඩි වෙම්මා
මංම මගේ කවි මකලා දැම්මා ..........Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-72584586089805242542012-03-22T08:13:22.237+05:302012-03-22T08:13:22.237+05:30කිරිල්ලියේ කියවන්න... අපි පුංචි කාලෙ වින්ද ලස්සන ජ...කිරිල්ලියේ කියවන්න... අපි පුංචි කාලෙ වින්ද ලස්සන ජීවිතේ ආයෙත් මතකයට ඒවි ...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-27313728797296712492012-03-22T08:12:32.712+05:302012-03-22T08:12:32.712+05:30හ්ම්.. ප්‍රශ්නෙනම් වරදක් නෑ.. ඒත් පිළිතුරු නැත.හ්ම්.. ප්‍රශ්නෙනම් වරදක් නෑ.. ඒත් පිළිතුරු නැත.Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-67180523901902268262012-03-22T00:27:21.022+05:302012-03-22T00:27:21.022+05:30මේක නම් හොද ප්‍රශ්ණයක් තමා...ඒත් ඉතින් කාලයත් එක්ක...මේක නම් හොද ප්‍රශ්ණයක් තමා...ඒත් ඉතින් කාලයත් එක්ක ඔය දේවල් වෙනස් වෙන එක නවත්වන්නත් බැහැ නේද?
අපේ වැඩිහිටියො හිතන්නෙ එයාලා හිටපු වගේ පරිසරයක අපිත් ඉන්න ඕන කියලා.අපි හිතන්නෙ අපි ඉන්න වගේ පරිසරයක් ඊලග පරම්පරාව ඉන්න ඕන කියලා.ඒත් ඔය දෙකම වෙන්නෙ නැහැනේ.

වෙනස් වීමට හැඩගැහෙන එක තමා හොදම දේ..(මම හිතන විදියට) :)KusHhttps://www.blogger.com/profile/08109983190530992605noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-15646543346005350072012-03-21T22:17:13.625+05:302012-03-21T22:17:13.625+05:30Hamadama awith kiyawaala yanawa. Ithin hithuna ada...Hamadama awith kiyawaala yanawa. Ithin hithuna ada liyanna mona hari.
Lassanai kavi tika. Dasaka 3 k passata gihin nawathenawanam. Asai e atheethayata.
Kumari...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-88570331293826723452012-03-21T22:06:25.308+05:302012-03-21T22:06:25.308+05:30කියල නිමකරන්න බැරි ප්‍රශ්නයක්.තව ටිකක් දිග් වුනානම...කියල නිමකරන්න බැරි ප්‍රශ්නයක්.තව ටිකක් දිග් වුනානම් කවිය තවත් නියමයි.තීන දෙනාගේම කුඩා කලේ ටික ටික වෙනස් වෙච්ච අපුරුව.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-42726160008225354672012-03-21T20:55:44.676+05:302012-03-21T20:55:44.676+05:30නියමයි.. හිතන්න දෙයක්..නියමයි.. හිතන්න දෙයක්..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-23845625930186124172012-03-21T19:07:19.127+05:302012-03-21T19:07:19.127+05:30ඇත්තටම අපූරු කවි ගැලපුමක්...ඇත්තටම අපූරු කවි ගැලපුමක්...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-53875586127329643102012-03-21T18:03:19.330+05:302012-03-21T18:03:19.330+05:30මට හිතෙන විදියට තව ටිකක් කල් යද්දි පොඩිඋන්ට සුන්දර...මට හිතෙන විදියට තව ටිකක් කල් යද්දි පොඩිඋන්ට සුන්දර ලමාවියක් නැතිවෙයි.

කෙලිදෙලෙන් ගතකලා අපි අපේ බාලේ
සතුට ඉතිරී ගියා අපෙ පුංචි කාලේ
මේ තමයි දැන් කාලෙ උන් දන්න තාලේ
සොයති උන් ලමාවිය පීරලා ජාලේකිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-65698698089329291662012-03-21T17:13:51.251+05:302012-03-21T17:13:51.251+05:30දෙබස පටන් ගන්නවා කිව්වේ තුන් අම්මා
නොමැත තුන් දෙන...දෙබස පටන් ගන්නවා කිව්වේ තුන් අම්මා
නොමැත තුන් දෙනෙක් නම් ගැන ගන්නට ලැබිලා
දසක තුනක් වත් වයසක් නැති අම්මා
කිම ගොලු වුනේ මේ ඒ අම්මලාගේ කවි හන්දා.....?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-77070215246398224582012-03-21T16:36:38.804+05:302012-03-21T16:36:38.804+05:30එක පාරක් කියෙව්වා ලස්සන අදහස්..ආයෙමත් හෙමින් කියවන...එක පාරක් කියෙව්වා ලස්සන අදහස්..ආයෙමත් හෙමින් කියවන්න ඕනෙ....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-44449152315655292512012-03-21T14:50:09.012+05:302012-03-21T14:50:09.012+05:30හොඳ ප්‍රශ්ණයක්...හොඳ ප්‍රශ්ණයක්...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com