tag:blogger.com,1999:blog-135209007625765444.post5221849668105490628..comments2023-05-04T13:43:30.443+05:30Comments on ...මල් මිටියාවත ...: මම ගෙදර යතුර වුනෙමි...Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-135209007625765444.post-12452103457149121422012-06-30T20:36:07.700+05:302012-06-30T20:36:07.700+05:30මනුස්සයෙක් දොරක යතුරක් වුණු හැටි ඇහුවාමයි :Dමනුස්සයෙක් දොරක යතුරක් වුණු හැටි ඇහුවාමයි :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-73286649193579505082012-02-10T11:45:32.124+05:302012-02-10T11:45:32.124+05:30ඔයත් කරන්නේ හරි හරි වැඩ තමයි....මමත් මේ ලඟදි යතුර ...ඔයත් කරන්නේ හරි හරි වැඩ තමයි....මමත් මේ ලඟදි යතුර නැතුව වහෙලෙන් පනින්න ගිහින් අත පය හතරම හමගහ ගත්ත. (යතුර නැති වෙලා නම් නෙවෙයි. ක්ලාස් කට් කරලා ගෙදර ආපු දවසක)රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-75603555767918289002011-12-21T15:58:33.180+05:302011-12-21T15:58:33.180+05:30@ ඇනෝ : අනේ ඇත්තට ... තවත් කෙනෙක් ඉන්නව එහෙනම්... ...@ ඇනෝ : අනේ ඇත්තට ... තවත් කෙනෙක් ඉන්නව එහෙනම්... කොයි කාලෙද ඒ ?

@ ගැමියා: ඔව් ඉස්සර මම හරිම මිටියි... හබැයි දැන්නම් උසම උසයි ...

/මේ මගේ මුල්ම ආගමනය හරිම රසවත් දිගටම ලියන්න ජය වේවා //

තැන්කූ තැන්කූ....

@සෙන්න : :)Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-89872640079576824482011-12-21T06:42:47.560+05:302011-12-21T06:42:47.560+05:30වැඩ නම් එළ කිරි.... ඒකනම් ඇත්ත... ඒ කාලෙ තමා ජීවිත...වැඩ නම් එළ කිරි.... ඒකනම් ඇත්ත... ඒ කාලෙ තමා ජීවිතේ හොඳම කාලෙ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-33095340143378920782011-12-20T17:17:04.083+05:302011-12-20T17:17:04.083+05:30අසරණයා අයියා කිව්වත් වගේ මමත් මේ කල්පනා කරන්නේ මේ ...අසරණයා අයියා කිව්වත් වගේ මමත් මේ කල්පනා කරන්නේ මේ අක්කා කොච්චර පොඩියට ඉන්න ඇතිද කියලා හැබැයි ගෙදර ග්‍රිල් ගහපු එකාට නම් ගහලා පන්නලත් මදි මට ඔලිවර් ට්විස්ට්ව මතක් වෙනවා.

මේ මගේ මුල්ම ආගමනය හරිම රසවත් දිගටම ලියන්න ජය වේවාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-32011297072500121332011-12-20T16:36:39.625+05:302011-12-20T16:36:39.625+05:30මමත් ඔය ජොබ් ඒක කලා ඒකාලේ....මමත් ඔය ජොබ් ඒක කලා ඒකාලේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-78026929662488156002011-12-20T08:27:07.949+05:302011-12-20T08:27:07.949+05:30@ අසරණයා; ඔව් අනේ ඔය සිද්දිය එකක් විතරයි.. තව ගොඩා...@ අසරණයා; ඔව් අනේ ඔය සිද්දිය එකක් විතරයි.. තව ගොඩාක් තියෙනවා.. මම හොස්ටල් ඉන්නකොට මේට්‍රන් මැඩම්ගෙ දොර ලොක් වෙලා ලොකු අක්කල මාව උස්සල බිත්තිය උඩින් කාමරේ ඇතුලට විසිකලා... දැන් නම් නඩුවක් දාන්න උනත් පුලුවන් ඒ වගේ දේකට නේද? උන්ටත් මාවමයි පෙනුනේ බර අඩුයි උස්සන්න පුලුවන් ලේසියෙන් කියලා...
තව ඉස්කෝලෙදි සරබවලදිත් මාවමයි ගන්නේ පිරමිඩ් එකේ උඩම තියන්න... අය්යෝ කියලා වැඩක් නෑ ඕවා....

@Dinesh : මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා... අපෝ දැන් ඒ ගෙදර තිබුණු තැන හොයාගන්නවත් බෑ. කඩා වැටිලා.. අපි නගරෙට ආවානේ. ගේ තිබුනත් දැන් නම් මට ඒකෙන් රින්ගන්නනම් ජනෙලෙම ඕන වේවි .. හික් හික්

@ Senna: කොහොමද මගේ වැඩ... ආපහු ඒ කාලෙට යන්න හිතෙනව සෙන්නා මට.. තාත්ති නැති අපි හැදුනෙ පුන්චිලාත් අත්තම්මගෙත් තුරුලෙ.. ඒ කාලෙ තමයි ජීවිතේ සුන්දරම කාලේ ...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-89835929935957540742011-12-20T06:53:05.997+05:302011-12-20T06:53:05.997+05:30හි හි.... මරු පනිෂ්මන්ට් එක නේද ?හි හි.... මරු පනිෂ්මන්ට් එක නේද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-65059754314049567872011-12-20T02:29:56.546+05:302011-12-20T02:29:56.546+05:30හොද වෙලාවට ඒකට ඉබ්බෙක් දාලා හැදුවේ. නැත්නම් තාම මෙ...හොද වෙලාවට ඒකට ඉබ්බෙක් දාලා හැදුවේ. නැත්නම් තාම මෙයා ජනේලෙන් රිංගනවලු ගේ ඇතුලට.. :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-19612756194905932852011-12-19T17:24:57.678+05:302011-12-19T17:24:57.678+05:30අය්යෝ.ඔයා එච්චර පොඩියිද ?. මොනවා උනත් පොඩි එකට වෙ...අය්යෝ.ඔයා එච්චර පොඩියිද ?. මොනවා උනත් පොඩි එකට වෙන අසාධාරනකම් ඒ කලේ ඉඳලම තිබිල තියෙනවා නේද ?අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.com