tag:blogger.com,1999:blog-135209007625765444.post7920805718976342039..comments2023-05-04T13:43:30.443+05:30Comments on ...මල් මිටියාවත ...: නූරි --- 6Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-135209007625765444.post-61922977676384314142012-04-04T13:47:36.605+05:302012-04-04T13:47:36.605+05:30අපුරුවට ගලාගෙන යනවා.අපුරුවට ගලාගෙන යනවා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-23136721100019300362012-01-26T16:01:49.858+05:302012-01-26T16:01:49.858+05:30@ සිහින : හිහිහ් ........ නූරි 7 දැම්ම ...@ සිහින : හිහිහ් ........ නූරි 7 දැම්ම ...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-83046893067070951072012-01-26T15:58:49.696+05:302012-01-26T15:58:49.696+05:30මම අද එක වෙලා...හුරේ මට ජයවේවා!!!!මම අද එක වෙලා...හුරේ මට ජයවේවා!!!!සිහින මතකයන්https://www.blogger.com/profile/14457220968264231703noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-78367332042482243802012-01-25T08:14:02.996+05:302012-01-25T08:14:02.996+05:30@ සිහින : බොහොම ස්තුති සිහින... කියවන ඔයාලට මං දෙන...@ සිහින : බොහොම ස්තුති සිහින... කියවන ඔයාලට මං දෙන්න හදන දේ වැටහුණානම් නිර්මාණය යම්තාක් දුරට සාර්ථක ඇතිය කියා හිතනවා.... ඊලග කොටස අද හවසට දෙන්න ට්‍රයි කරනවා ....

@ සෑම් : අපි බලමු .... ස්තුති .... සෑම් ඔයාගෙ බ්ලොග් එකට යන්න මට බැහැ.. ට්‍රයි කලා කලා හරි යන්නෙ නෑ .. මං මොකක්ද කරන්න ඕනෙ ... ?

@ වර්ණා : ඕකනෙ ඉතින් බැරි , දුක් වෙන්න එපා... :)

@ මන්දාකිණි : සාදරයෙන් පිලිගනිමි ..... දිගටම එන්න ...

@ සෙන්නා: හිහ් අමුතු පැත්තකට ?? සාමන්‍ය දියණියකගේ අදුරු මතකයන් අකුරු කරන්වා විතරයි සෙන්නා... මේ වගේ දේවල් ලෝකෙ කොච්චර වෙනවද ! ස්තුති ....

@ අසරණයා : හිහිහ් ... බිසී බං බිසී .... නූරි ටයිප් කරගන්නෙත් මීටිංග් එකකට දුවලා ආපු ඇසිල්ලෙ ! ඉතින් කොහෙද ඒ හැටි වෙලාව බ්ලොගේ රැදෙන්න... හැබැයි පොඩි ඉඩක් හරි හම්බ උනොත් කොම්පියුටරෙ බ්ලොග්ම තමයි...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-76487229329292393262012-01-25T02:53:45.284+05:302012-01-25T02:53:45.284+05:30ඔය දැන් මොකද වැඩිය පෙන්න නැත්තේ..ඔය දැන් මොකද වැඩිය පෙන්න නැත්තේ..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-34130605262161732722012-01-24T14:57:51.302+05:302012-01-24T14:57:51.302+05:30කතාව අමුතු පැත්තකට යනවා වගේ... දිගටම ලියන්ඩ.. ඉතුර...කතාව අමුතු පැත්තකට යනවා වගේ... දිගටම ලියන්ඩ.. ඉතුරු කොටස් එනකම් බලගන ඉන්නේ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-85018332549463560682012-01-24T14:01:33.465+05:302012-01-24T14:01:33.465+05:30ලස්සන කතාවක් අදමයි ආවෙ..දිගටම එන්නම්..ලස්සන කතාවක් අදමයි ආවෙ..දිගටම එන්නම්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-18165156642457956922012-01-24T12:25:23.810+05:302012-01-24T12:25:23.810+05:30අනේ මට ගොඩාක් දුක හිතුනා :(((අනේ මට ගොඩාක් දුක හිතුනා :(((වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-39659417129627642402012-01-24T08:17:00.703+05:302012-01-24T08:17:00.703+05:30අපොයි... එහෙම නරක දෙයක් වෙන එකක් නැහැ !අපොයි... එහෙම නරක දෙයක් වෙන එකක් නැහැ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-24278817224333695632012-01-23T17:33:05.613+05:302012-01-23T17:33:05.613+05:30නූරි කතාවනම් ලස්සනම ලස්සනයි.ඔයා මේ කතාව ලස්සනට ලිය...නූරි කතාවනම් ලස්සනම ලස්සනයි.ඔයා මේ කතාව ලස්සනට ලියනව.හිනායන තැන් වගේම දුක හිතෙන තැන් එහෙමත් ලස්සනට ලියල තියෙනව.අර මාළුවො ගැන අහන තැනදිනම් මටත් හිනා ගියා...

//නූරිට මල්ලි ගැන දුක සිතිණි. අම්ම ලෙඩ වෙන්නනම් එපා දෙයියනේ ... අම්මට විතරක් නෙවෙයි "මේ පොඩි එකා ඩිංගක් ලොකු වුනාම මටත් මැරෙන්න බය නෑ "ඈ ජීවිතේ ප්‍රථම වතාවට ඔනෙල් දෙස බලමින් සිතුවාය.//

නූරි එයාගෙ පවුලෙ අය ගැන කොච්චර හිතනවද.මේ කොටස කියවද්දි මටත් දුක හිතුනා.ලස්සනයි.ඊළඟ කොටසත් ඉක්මනින් දාන්න බලන්න.සිහින මතකයන්https://www.blogger.com/profile/14457220968264231703noreply@blogger.com