tag:blogger.com,1999:blog-135209007625765444.post850060080758608000..comments2023-05-04T13:43:30.443+05:30Comments on ...මල් මිටියාවත ...: සුබම සුබ උපන් දිනයක් !!!Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-135209007625765444.post-17670569752827719072012-07-16T15:14:25.231+05:302012-07-16T15:14:25.231+05:30හට්ටියවත්ත,
මුට්ටිය පාර ,
නෑඹිලිය .
ඕකට එවන්නෝ.......හට්ටියවත්ත,
මුට්ටිය පාර ,
නෑඹිලිය .
ඕකට එවන්නෝ.....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-56521671619376549662012-07-10T10:56:55.166+05:302012-07-10T10:56:55.166+05:30අනේ මටනම් කඳුලුත් ආවා අක්කේඅනේ මටනම් කඳුලුත් ආවා අක්කේවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-63804651724212654912012-07-09T13:15:43.511+05:302012-07-09T13:15:43.511+05:30හහා.. ඩූඩ් අයියා මේ පැත්තට ආවාද ? මමනම් හරියට ඒ පැ...හහා.. ඩූඩ් අයියා මේ පැත්තට ආවාද ? මමනම් හරියට ඒ පැත්තට යනවා ... ඔන්න එහෙනම් සාදරෙන් පිළිගත්තා ...

ස්තුති සුබ පැතුමට ...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-31250547928632002692012-07-09T13:13:28.219+05:302012-07-09T13:13:28.219+05:30ස්තුති සයුරි...
ඒකනෙ මං කියන්නෙ, රජයෙ ඉස්පිරිතාලෙ...ස්තුති සයුරි...

ඒකනෙ මං කියන්නෙ, රජයෙ ඉස්පිරිතාලෙක ඇටන්ඩන්ට් කෙනෙක් හිටියත් ඇති , කවුරුත් නැත්නම් ලෙඩා අසරණ වෙනවා ..Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-62995614309662060762012-07-09T13:11:37.887+05:302012-07-09T13:11:37.887+05:30ස්තුති හසිත...ස්තුති හසිත...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-45441275147731861172012-07-09T13:11:04.128+05:302012-07-09T13:11:04.128+05:30ස්තුති රූ,..
පුතාට වඩා පුතාගේ උපන්දිනේ වටින්නෙ ම...ස්තුති රූ,..

පුතාට වඩා පුතාගේ උපන්දිනේ වටින්නෙ මට නිසා මටත් සුභ උපන්දිනයක් කිව්වාට වැරැද්දක් නෑ .... :)Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-72757167773709013152012-07-09T13:09:43.232+05:302012-07-09T13:09:43.232+05:30ස්තුතියි අරලියා ! (අරලිය ද ?)ස්තුතියි අරලියා ! (අරලිය ද ?)Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-48540655570946970822012-07-09T13:08:59.672+05:302012-07-09T13:08:59.672+05:30ස්තුතියි පුබුදු,
කේක් එකක්නම් කැපුවා ෆොටො ඒකක් ග...ස්තුතියි පුබුදු,

කේක් එකක්නම් කැපුවා ෆොටො ඒකක් ගන්න ඕනෙ නිසා.. හැබැයි එයා ඒක අපිටවත් කැව්වෙ නෑ, එයාට අයිසින් අතේ ගෑවෙනවට අප්පිරියයි .. :(Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-73946290445745870572012-07-09T13:07:20.403+05:302012-07-09T13:07:20.403+05:30ස්තුතියි නන්දූ ...
අපෝ මාත් ඔය වගේ කතන්දරනම් අනන්...ස්තුතියි නන්දූ ...

අපෝ මාත් ඔය වගේ කතන්දරනම් අනන්ත අහලා තියෙනවා අම්මලාට කියල තියෙන.. ක්ලිනික්ස් එකේදිත් හරියට බනිනවා හැබැයි හැමෝම නෙවි.......Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-35739033664986201942012-07-09T13:03:45.821+05:302012-07-09T13:03:45.821+05:30ස්තුතියි අසරණයා ...
ඔව් ඒ දවස්වලනම් වින්ද වේදනා ...ස්තුතියි අසරණයා ...

ඔව් ඒ දවස්වලනම් වින්ද වේදනා කියල වැඩක් නෑ..Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-33193774141273647842012-07-09T12:15:24.595+05:302012-07-09T12:15:24.595+05:30පැටියට සුබම සුබ උපන් දිනයක්. ඇයි දන්නෙ නෑ සමහර මින...පැටියට සුබම සුබ උපන් දිනයක්. ඇයි දන්නෙ නෑ සමහර මිනිස්සු මෙහෙම කරන්නෙ. අපිටත් ඔය වගෙ අත්දැකීම් නැතුවාම නෙවෙයි.

මේ මම කියවපු පලවෙනි පෝස්ට් එක, පලවෙනි කමෙන්ට් එක. ආවෙ සම්මානි මගෙ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එක හරහා. හරිම ලස්සනට ලියලා තියෙනවා සම්මානි.

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-4065962577108204212012-07-05T23:50:41.764+05:302012-07-05T23:50:41.764+05:30සුබම සුබ උපන්දිනයක් වේවා පුංචි පුතාට...
හරිම සුන්...සුබම සුබ උපන්දිනයක් වේවා පුංචි පුතාට...

හරිම සුන්දර හැඟීමක් ආවා මේක කියවද්දී....හැබැයි බයත් හිතුනා. කෙනෙක්ගේ ජිවිතේ වැදගත්ම අවස්ථාවකදී දොස්තරවරු ක්රියා කරන්න ඕන මෙහෙමද :(සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-45489636397880478972012-07-05T22:56:05.772+05:302012-07-05T22:56:05.772+05:30පුංචි පුතුටත්, අම්මා තාත්තා ඇතුළු පවුලේ සැමටත් නිද...පුංචි පුතුටත්, අම්මා තාත්තා ඇතුළු පවුලේ සැමටත් නිදුක් නීරෝගී භාවයෙන් යුතුව ඉදිරි කටයුතු සාර්ථකව කරගන්න තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා....

තෙරුවන් සරණයි හැමදෙනාටමHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-51723577481357258262012-07-05T21:39:32.041+05:302012-07-05T21:39:32.041+05:30අපොයි ඔවු... දැන් ඇවිල්ලත් සති දෙකක් විතර වෙනවා..අපොයි ඔවු... දැන් ඇවිල්ලත් සති දෙකක් විතර වෙනවා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-68520566303863223962012-07-05T21:01:17.787+05:302012-07-05T21:01:17.787+05:30මේක නම් සතුටින් කෙලවර වුනු භයානක හීනයක් වගේ..
පුතූ...මේක නම් සතුටින් කෙලවර වුනු භයානක හීනයක් වගේ..
පුතූටත් අම්මාටත් සුභ උපන්දිනයක්...Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-8928154820540615552012-07-05T20:25:59.039+05:302012-07-05T20:25:59.039+05:30chuti babata subama suba upan dinayak wewa kiyala ...chuti babata subama suba upan dinayak wewa kiyala prarthana karanawa........araliyanoreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-50248552765091911742012-07-05T19:51:10.285+05:302012-07-05T19:51:10.285+05:30සුබ උපන්දිනයක් වේවා පොඩ්ඩෝ!!!
කෝ කේක්??? :පසුබ උපන්දිනයක් වේවා පොඩ්ඩෝ!!!
කෝ කේක්??? :පපුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-75541492655955489532012-07-05T18:05:01.656+05:302012-07-05T18:05:01.656+05:30ආදරණීය චූටි පුත් රුවනට සුබම සුබ උපන්දිනයක් හදවතින්...ආදරණීය චූටි පුත් රුවනට සුබම සුබ උපන්දිනයක් හදවතින්ම..!!!!

ඇත්තටම දුකයි සතුටයි දෙකම දැනුනා.. දොස්තරකෙනෙක් නර්ස් කෙනෙක් කියන්නෙ වටිනා ජීවිත රැසකගෙ බාරකාරයෙක්.. එක්තරා වාට්ටුවක නර්ස් කෙනෙක් අම්මා කෙනෙක් වේදනාවෙන් කෑ ගහද්දි කිව්ව දෙයක් මතක් වුණා.. ඒක ලියන්නවත් බැරි දෙයක්.. :(

අක්කා වගේම පවුලෙ හැමෝම ගොඩක් වාසනාවන්තයි..! වාසනාවන්ත සුබ අනාගතයක්..!!! :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-58438502198128414032012-07-05T17:48:36.943+05:302012-07-05T17:48:36.943+05:30මුලින්ම සුභම සුභ උපන්දිනයක් චුටි පුතාට
ඔයාගේ කතාව...මුලින්ම සුභම සුභ උපන්දිනයක් චුටි පුතාට

ඔයාගේ කතාව කියද්දී තේරෙනවා කොච්චර හිතිනුත් වේදනා විඳිනවද කියල.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-11970537803150781352012-07-05T16:01:29.205+05:302012-07-05T16:01:29.205+05:30ස්තුතියි සෙන්නා....
ආයෙත් කාන්තාරයට පියාසර කළාද ...ස්තුතියි සෙන්නා....

ආයෙත් කාන්තාරයට පියාසර කළාද ?Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-86636140804819888882012-07-05T16:00:26.687+05:302012-07-05T16:00:26.687+05:30ස්තුති බට්ටියේ...
කේක් කෑල්ලක් වත් එවන්න කොහෙද ඉ...ස්තුති බට්ටියේ...
කේක් කෑල්ලක් වත් එවන්න කොහෙද ඉතින් දන්නෙ නමක් ගමක් !Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-88402354711478238582012-07-05T15:58:33.816+05:302012-07-05T15:58:33.816+05:30ස්තුති සිත් රූ සෑහෙන කලකින් දැක්කෙත්....
බය වෙන්...ස්තුති සිත් රූ සෑහෙන කලකින් දැක්කෙත්....

බය වෙන්නනම් ඕනෙ තමයි නංගී කවදහරි දවසක හැම ගෑනු ළමයෙකුටම මේ අත්දැකීම විදින්න වෙනවනෙ.. මගේ උපදේශයනම් තමන්ගේ කියල හොස්පිට්ල් එකේ අතුගාන එක්කෙනෙක්වත් නැත්නම් රජයෙ හොස්පිට්ල් එකකට යන්න එපා....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-72584780713201463192012-07-05T15:55:50.267+05:302012-07-05T15:55:50.267+05:30ස්තුතියි රස්තියාදුකාරයාට...
හිහ් දොස්තර ඈත තියා ...ස්තුතියි රස්තියාදුකාරයාට...

හිහ් දොස්තර ඈත තියා වුණත් හොදට සාස්තරේ කියල තියෙනවා නේද ? එයා බලන්න ඇත්තෙ බඩ පාත් වෙලාද කියල වෙන්න ඇති, උපත ළං වෙද්දි දරුවා ටික ටික පහත් වෙනවා බඩත් එක්කම..Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-57216946715268718752012-07-05T15:52:34.270+05:302012-07-05T15:52:34.270+05:30ස්තුතියි පසන්....
ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ පස...ස්තුතියි පසන්....

ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ පසන් .. සමහරුන්ගෙ කතාවනම් අන්තිම සවුත්තුයි තමයි... එයාලට දරු උපතක් බොහොම සාමන්ය දෙයක්.. ඒකෙ වේදනාව ගැන එයාල ගනන් ගන්නෙ නැති තරම් ...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-135209007625765444.post-27575019970917931762012-07-05T15:48:23.075+05:302012-07-05T15:48:23.075+05:30ආයෙ මොනාද මගෙ කොල්ලට අඩු රජෙකුත් රාජ සම්පත් පතනවනේ...ආයෙ මොනාද මගෙ කොල්ලට අඩු රජෙකුත් රාජ සම්පත් පතනවනේ !

හිහ්... ස්තුතියි රජතුමනි ...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com